ඔබේ දරුවාගේ සැබෑ ආශාවන්, දක්ෂතා මඟ හැරෙන්නට නොදී කාලය, නිසි අවධානය හා විශ්වාසය ලබා දෙමු! මඟ හැරෙන්නට නොදී දරුවාගේ රස දක්ෂතාව Chello සමඟ ආදරයෙන් විඳිමු, පොෂණය කරමු!
ඔබේ දරුවාගේ සැඟවුනු දක්ෂතා Chello ආදරණීය පෝෂණයක් සමඟ පෙන්වන්න!
දෙමව්පියන් ලෙස, ඔබගේ පොඩ්ඩාගේ දක්ෂතා නිසි ඇගයීමකට ලක් කර ජයග්රාහකයෙකු ලෙස ලෝකයටම පෙන්වීමට පහත පියවර අනුගමනය කරන්න.
Chello ආදරණීය පෝෂණයක් තරඟය සඳහා ගායනය, නර්තනය, චිත්රකලා හෝ වෙනත් නිර්මාණශීලී දක්ෂතා වැනි ඕනෑම අංශයකින් ඔබේ දරුවා ඉදිරිපත් කළ හැක.
(සැ.යු. තරඟය සඳහා ඉදිරිපත්විය හැක්කේ වයස් පරතරය අවුරුදු 5 සිට 15 දක්වා පමණි.)
01
පියවර 1:
අපේ Chello පිටුවට Like කරන්න.(මෙතැන ක්ලික් කරන්න ✅ )
02
පියවර 2:
පහත post එකට Like කරන්න. (මෙතැන ක්ලික් කරන්න ✅ )
03
පියවර 3:
ඔබේ දරුවාගේ දක්ෂතාවය පෙන්වන වීඩියෝවක් හෝ පින්තූරයක් post කර අපව Tag කරන්න.
සෑම දරුවෙකුම විශේෂයි. ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා Chello ආදරණීය පෝෂණයක් සමඟ ලෝකයටම පෙන්නමු!
Chello ආදරණීය පෝෂණයක් සමඟ තරඟ වදිමින් පළමු සතියේ පෝෂණය වූ පොඩ්ඩන්ට Chello අපගේ උණුසුම් සුබපැතුම්!




